පුංචි කුමරියේpunchi kumariyee

Punchi Kumariye

ඇල්බමය
Dreamz of Shihan
සංගීතය:
ශිහාන් මිහිරංගshihaan mihiranga
පද රචනය:
ශිහාන් මිහිරංගshihaan mihiranga

ගී පද

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ  පුංචි කුමරියේ
කියන් මගේ  පුංචි සිහිනයේ

තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්//

කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ  පුංචි සිහිනයේ...

හිත හඩනා වෙලාවේ .../

ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ, හගවන්නද ආදරේ//

හිත හඩනා වෙලාවේ .../