පුංචි හැඩකාරියේpunchi haedakaariyee

Punchi Hadakariye

ගී පද

පුංචි හැඩකාරියේ
යෞවනේ දොරළඟ ඉන්න මගෙ දුවේ
මට බයක් දැනේ නුඹ ගැන මගෙ දුවේ
පුංචි හැඩතාරියේ

(කවුද පාර දිගේ එහේ මෙහේ ගියේ
නුඹත් හැඩ වී වැට ළඟම ඇයිද දුවේ...//)
අසා ඒ ගැන හිත තලන්නත් බයයි
මම අසරණයි මගේ සුදු දුවේ

පුංචි හැඩකාරියේ....

(හැමදාම නුඹව මට පුංචියි දුවේ
තාත්තයි මම උඔගේ මුරකරු නොවේ...//)
නොකියා මට උඹ උන් ගැන කේලම්
මාව අසරණ කරනවා සුදු දුවේ

පුංචි හැඩකාරියේ....