පෘතුගීසී කාරයාpruthugiisii kaarayaa

Pruthugisikaaraya

ගී පද

පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා

කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ
පැතිරෙයි විනෝද මිහිරේ ///

අපේ තුවක්‌කු හොඳ හැටි කාල තුවක්‌කු
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්‌කු
වැදුනොත් ලෝකෙට මුක්‌කු ///

කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ
යුද්දෙට හරිම හපන්නු විනෝද මිහිරේ...