පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයාpruthugiisii kaarayaa ratawal allanna suurayaa

Pruthugisi Karaya

ගී පද

පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා

කොළඹට ආවේ ඉඳලයි ලිස් බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ
පැතිරෙයි විනෝද මිහිරේ

අපේ තුවක් කු හොඳ හැටි කාල තුවක් කු
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක් කු
වැදුනොත් ලෝකෙට මුක් කු

කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ
යුද්දෙට හරිම හපන්නු විනෝද මිහිරේ