ප්රේමයේ නිජ බිමේpreemayee nija bimee

Premaye Nijabima

පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

ප්රේමයේ නිජ බිමේ 
සැරිසරා සොයන්නේ
බිඳී ගිය ස්නේහයේ
අසුන්දර සුන්බුන්ද

භ්රාණ වී සුසුම්ලන 
ආදරේ සොහොන් කොත්
යෝධ සුදු කුළුණු මැද
පාළු වී ගිලී ඇත

යෞවනය උදා කල
ප්රේමයේ නාමයෙන්
ඔබේ හද ඉකි බිඳියි
ජීවිතේ ඇති තුරා