ප්‍රේමය නම්preemaya nam

Premaya Nam

ගී පද

ප්‍රේමය නම් රාගයෙන් තොර - සඳ එළිය සේ අච්න්ත්‍යයි
පාරිශුදධයි සුරම්‍යයි 

ප්‍රභාමත් වූ වත මඬල ඇත - තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ - භාවනාවක ශාන්තියයි

දොඩන වදනින් ඇසේ නිරතුරු - වනන්තරයක සකුණ මියැසිය
දොතොල් අතරින් ගලා එන්නේ - ගීතිකාවක ශාන්තියයි