ගී පද
ප් රතිහාරී නුරා ගේනා
නීල දෑසේ මවා ආශා
රූප සාරී මැවී පේනා
චන්ද් ර ශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑරේ සොවා ගේනා
නේත් රා මානනා
සිත පාරා පෑ සිනා
සීමා නෑ සිතා
ඉගි පානා දෑ සිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප් රේම හීනේ සොබා ගේනා
සේයා රෑ ගෙනා
නිම නේනා කාරනා
චායා රූ මවා
නෙතු පේනා රෑ දිවා
සිහින යායෙ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප් රේම හීනේ සොබා ගේනා
ප් රාතිහාරී නුරාගේනා.........