පොසොන් පොහෝ දිනposon pohoo dhina

Poson Poho Dina

සංගීතය:
ආනන්ද සමරකෝන්aanandha samarakoon
පද රචනය:
ආනන්ද සමරකෝන්aanandha samarakoon

ගී පද

පොසොන් පොහෝ දින පුන් සඳ පායා කාන්ති දේ අඹරේ
හීර කොවුල් සැලලිහිණි ගිරා දෙති මනහර ගී නාදේ......

මිහින්තලාවේ පර්වත මුදුනේ අඹ රුක සෙවණේ
ඒ අඹ රුක සෙවණේ 
(හිම අහායේ නැගි ආලෝකේ රාශ්මි ප්‍රභා විහිදේ.....//)

පොසොන් පොහෝ දින.../

තිස්ස අපේ ලක් රජිඳා එදිනේ 
(රුක් වන දඩ කෙළියේ//)
මුවෙක් ලුහු බැඳා යන ඒ මොහොතේ
ඇති වුණු දිය සුරතේ
(තිස්ස තිස්ස යන හඬින් තිගැස්සි//)
වට පිට බලන සඳේ
(මහින්ද ඒ මහා රහත් හිමිදැකා
වැටෙයි දණින් සැනිනේ...//)

පොසොන් පොහෝ දින......