පූජා - මේ ආදාරේ හීන සිත්තම් කලාpuujaa - mee aadhaaree hiina siththam kalaa

Pooja (Mey Adare Heena Siththam Kala)

ගී පද

මේ ආදාරේ හීන සිත්තම් කලා
ඒ හීන සිත් අහසේ ගෙත්තම් උනා

රණහසරැල් වසන්තේ ආදරය අතුරා
දෝතින්ම පූජා කලා
සිත කළඹා හමන්නේ ඔබේ රූ දසන්තේ
ආදරය මන්මත් කලා

පූජා ... පූජා ... පූජා ... පූජා ...
පූජා ... පූජා ... පූජා ...

හඬන්න බෑ මෙතරම්
දකින්න රූ කෙතරම්
රිදෙන්නෙ මේ හිතමයි සැමදා
ඒ නුඹ හින්දා
වහින්න මහ වරුසා
තෙමෙන්න දුක කලතා
විඳින්න ඔබ එන්නේ නැතිදෝ 
මා තනිවීලා

රණහසරැල් වසන්තේ ....

පූජා ... පූජා ... පූජා ...