පියුමන්තියේ (සසර කින්නරාවි තේමා ගීතය)piyumanthiyee (sasara kinnaraawi theemaa giithaya)

Piyumanthiye (Sasara Kinnaravi Theme Song)

සංගීතය:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
පද රචනය:
සිතුමිණි මැද්දෙගොඩsithumini maedhdhegoda

ගී පද

මහ මෙරක් තරම් ආදරේ මගේ
තාමත් නොකීවත් හිත ඉඟි කළේ
හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ
(මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ..//)

පියුමක් විලස හිනැහෙන්න පියුමන්තියේ
මට මා අමතක වෙයිද පෙම්වන්තියේ පියුමන්තියේ 
මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ 
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ 

හීන ගොන්නක් ඔය ඇස් ගාව නවතී
මතක ගොන්නක් භවෙන් භවය යාවී 
ආල හිත ගාව නවතින්න හිත මිමිණුවේ
පෙම්වත් හුරුව ඔබ මගේමයි හැඟවුයේ

හිතේ නවතින්න ආවාද ස්නේහවන්තියේ 
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ

මහ මෙරක් තරම් ආදරේ මගේ
තාමත් නොකීවත් හිත ඉඟි කළේ
හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ

(මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ 
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ..//)