පියවුනා දෙනෙත් නිදිමතින්piyawunaa dheneth nidhimathin

Piyawuna Deneth Nidimathin

ගී පද

පියවුනා දෙනෙත් නිදිමතින්
ඇවිලුනා ගිනි පුපුරු සිතුවිලි ඇතුලේ
ලං වුනා අදුරු සෙවනැලි මකා දමා
පියවුනා සුසුම ආ.....
බොහෝ කලකට කලින්
නැවතුනු හදෙන් හදෙන් ....

කාලය ගෙවුනා අපි අපිට අහිමි කරමින්
මතකය තිබුනා නොමැකී මනසේ හැන්ගී
කලකට කලින් කලින් කලින් 
නැවතුනු හදෙන් හදෙන් ..

යලිත් හමුවුනා නොගිය ගෙවුන මොහොතක්
රූරා ගලනා වියැලී නොමැති රුහිරු
කලකට කලින් කලින් ..කලින් 
නැවතුනු හදෙන් හදෙන් හදෙන් ........