පියාණනි ඔබ මෙතේ බුදුන්piyaanani oba methee budhun

Piyanani Oba Methe Budun

ගී පද

පියාණනි...//
පියාණනි ඔබ මෙතේ බුදුන් ලෙස 
මතු බුදු වන දවසේ 
සුජාතාව මා වේවා//

පියාණනි ඔබ මතු බුදු වනදා 
පළමුව දානය පිළිගන්වමි මා 
අඳුරු කතර මග පහන් ටැඹක් සේ 
කසාවතින් දිලු ඔබේ සෙවනැල්ලේ 
ආලෝකය වේවා 

පියාණනි ඔබ...

බෝ මුලදී බුදු රජුනේ 
වැඩ හිඳගෙන 
දෙසන දහම අසන උවැසියනි 
අඳුරු කතර මග පහන් ටැඹක් සේ 
කසාවතින් දිලු ඔබේ සෙවනැල්ලේ 
ආලෝකය වේවා////