පියමන් කල සංසාරේpiyaman kala sansaaree

Piyaman Kala Sasare

සංගීතය:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
පද රචනය:
නන්දන වික්‍රමගේnandhana wikramagee

ගී පද

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ
ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ //

හද හඬනවා ඔබ ඉල්ලලා 
ආදරෙයි මා සුන්දරී
ඇයි හැංගිලා ඉන්නේ//

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ
ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ //

මිරිගුවක් වීලා දෑස රවටාලා 
ඇයි වේදනාවන් ගෙනෙන්නේ //

මම සොයනවා සසරේ පුරා 
ඔබ ඉන්නවා මේ කතරේ සැගවී මා නෙත් හඬවාලා

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ
ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ //

හා හා හා හා හා //

හද හඬනවා ඔබ ඉල්ලලා 
දැවෙනවා මේ ගින්දරේ 
ඇයි හැංගිලා ඉන්නේ ...//

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ
ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ //