පිරුණු කඳුළැල් මල්pirunu kandulael mal

Pirunu Kandulal Mal

ගී පද

පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ
සිත රිදුණු ඒ තැන් ආයේ නොඒවී
යාවේවී ඒ සිත් අපේ ජීවේ කියාදේ
ජීවේ කියාදේ
පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ

සීනයකි මෝසම් මෝසම්
ගීතයයි එය දැන් මට නම්
ජීවිතය මාගේ - ආදරය නොහැගේ
එනමුත් සිනාසේ

පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ
සිත රිදුණු ඒ තැන් ආයේ නොඒවී
යාවේවී ඒ සිත් අපේ ජීවේ කියාදේ
ජීවේ කියාදේ
පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ

රෑ දුටුව සිහිනය ඈගේ 
විඳවූ තරම් මගේ දෑසේ
රැදුනා හදේ කිව් කතා
වැටුණා කඳුළු වැල් වෙලා