පින්න පිපෙනpinna pipena

Pinna Pipena

ගී පද

පින්න පිපෙන රෑ යාමේ 
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ 
සිටිදෝ ඔයා... //

මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා //
එදා කී කතා මා හදවතේ ඇත ලියා..

පින්න පිපෙන රෑ යාමේ... /

මා දුක නිවා සෙනෙහසින් බැදෙන්නට සදා //
එදා මා පැතු ඔබේ ආදරේ ගොළු වෙලා..

පින්න පිපෙන රෑ යාමේ... /