පිණමුතු සිහිලැල් යාමේpinamuthu sihilael yaamee

Pinimuthu Sihilal Yame

ගී පද

පිණමුතු සිහිලැල් යාමේ
හසරැළි මල් පීදේ
ඇගෙ නෙත මා නෙතට යාවී 
අපේ සිත් බැඳුණේ

ජීවිතේ සෙනෙහසේ
මල් මාවතේ සයුරු මායිමේ
වැටකේ සෙවණේ දොඩමළු වී
තුරුලිය හෙවණේ මල් ගොමු අතරේ
ඈ හමුවී 
ආදරේ මා ආදරේ නෑ මේ අපේ 
පෙම් විජිතයයි

අතැඟිලි බඳවා සිත් සිරකරවා
නෑ පළ නෑ
ආදරේ මා ආදරේ නෑ මේ අපේ 
පෙම් විජිතයයි