පිනි දියෙන් විකසිතව පිරිසිදුpini dhiyen wikasithawa pirisidhu

Pini Diyen Wikasithawa

ගී පද

පිනි දියෙන් විකසිතව පිරිසිදු
පුරා පැහැයෙන් රුවෙන් තනි සුදු
තෙමා මුවරද නොනිමි හද ගැබ
පිපුණි ඒ මල නමින් වතු සුදු

අදුරු කලුවෙන් මුවා කර තිබු
දොර කවුළු හැර ජිවිතේ
උදා ගිරවුන් රිදී හිරු රැස්
සිනා නන්වයි මා සිතේ

මිනිද දිරිවෙන කුසුම් යහනේ
යොවුන් විය අවදිව උදේ
නැවුම් කුළුදුල් හැගුම් දහසක්
පොදිබදි නිසසල හදේ

බඹර කෙදිරිලි හඩින් අමතා
ඈත ඉදගෙන අතවනන්නේ
අනාගතයේ පැතුම් කුමරණි
ඔබද පිපි මල රොන්සල්න්නේ..//