පින් පොතක් පිරුණා වගෙpin pothak pirunaa wage

Pin Pothak Piruna Wage

ගී පද

පින් පොතක් පිරුණා වගෙයි 
නුඹ මගේ හිතේ රැඳුණේ
රන් බතක් ඉදුණා වගේයි 
නුඹේ සුවඳ අත්තම්මේ.....

සඳ ගෙත්තම් කළ තරු වියනයි නුඹ 
සඳ නැති අහසම එළිය කෙරූ
අහස නුඹයි මට ආදර අඳුර පිදූ
මෙතේ බුදුන් දකිනා අහසයි අත්තම්මා
එවන් අහසේ තරු අහුරයි නුඹ මෙත් බුදු ගී අසනා
රන් බුදු රැස් දකිනා අහසයි අත්තම්මා......