පින් ඇස් දෙකට මගේ පෙනුණ හැඩැත්තිpin aes dhekata magee penuna haedaeththi

Pin As Dekata Mage

ගී පද

පින් ඇස් දෙකට මගේ පෙනුණ හැඩැත්ති
රෝස කැලෙන් මගේ හිතට කඩන් වැටුන හිතැත්තී

ලොවම කැමත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහ ගන්න ඔබෙන් අහන්නෙ මං ආදරෙයිද 

සිත්  සනසවෝලා සරසවෝලා
ආස රහට හීන මගේ පපු කද පුරෝලා
ඇස් කරකොවොලා නට වවෝලා
සීල ඈත පාර දිගේ වැඩපන් නලෝලා

මල් මත රැජින ඔබද දිනෙන නලලෙ තිලක තියාලා
යන ගමන හැඩය සුමුදු මුවග සිනහ නගහලා

ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙ නා
මේ අහ ගන්න ඔබෙන් අහන්නෙ මං ආදරෙයිද

සිත් සනසවෝලා සරසවෝලා 
ආස රහට හීන මගේ පපු කද පුරෝලා
ඇස් කර කොවෝලා නට වවෝලා
සීල ඇත පාර දිගේ වැඩපන් නලෝලා

රන් සලු නැතය අගය සතුට තියෙන තැනක රැදීලා
අප ගෙවමු දිවිය අතර මගක නතර නොවීලා

ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහ ගන්න ඔබෙන් අහන්නෙ මං ආදරෙයිද

සිත් සනසවෝලා සරසවෝලා 
ආස රහට පේන මගේ පපු කද පුරෝලා
ඇස් කරකවෝලා නට වවෝලා
සීල ඇත පාර දිගේ නටපන් නලෝලා