පීලි ආදරේpiili aadharee

Pili Adare

සංගීතය:
ලහිරු ද කොස්තාlahiru dha kosthaa
පද රචනය:
යශෝධා අධිකාරිyashoodhhaa adhhikaari

ගී පද

ඈ නොවූ ඈගේ මායා දැලේ නොවීලා මුලා
මා නොවූ මාගේ ප්‍රේමාදරේ යාවී පලා

මා පෙළාලූ හෝරාවේ - කාරණා නෑ ඈ කීවේ
ඒ ස්වරේ වේ ආවේගේ - ආදරේ කෝ මේ ලෝකේ

පාර මාරු වීලා ඈ යාවී
මේ කපේට නේවී ඈ නේවී
ඝෝරණාඩු ගෝෂා නෑසේවී
පීලි ආදරේ මේ වාරේ මාරු වේවී

මා සෙවූ ආලේ යාවී බිඳී ඒ ප්‍රාර්ථනා
නෑ එසේ වූවත් මේ ජීවිතේ පාවා තියා

මා පෙළාලූ හෝරාවේ - කාරණා නෑ ඈ කීවේ
ඒ ස්වරේ වේ ආවේගේ - ආදරේ කෝ මේ ලෝකේ

පාර මාරු වීලා...

ඈගෙ නීතී අනේක රීතී මා දවාවී
ශේෂ කාසී හීන කෝටී ගානෙ පාවේවී

මා පෙළාලූ හෝරාවේ - කාරණා නෑ ඈ කීවේ
ඒ ස්වරේ වේ ආවේගේ - ආදරේ කෝ මේ ලෝකේ

පාර මාරු වීලා...