පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියටpichcha mal suwanda witharayi maa langa thaniyata

Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata

ගී පද

පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට
නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද
සටන් විරාමෙන් කඳවුර අයින්කලා යාපනයෙන්
යුද්දෙත් නෑ සාමෙත් නෑ නුඹත් නැති වුනා පෙම් හිතට

අසාගෙන ඇහෙන  වෙඩි හඬ
වසාගෙන සවන් තද කොට
දුවන් විත් මගේ තනියට
වසන් කලා මා ඉදහිට
යුද්දයේ අදුරු යුදදුම
මැදින් නැගුනු පුර සඳ ඔබ

පිච්ච මල් සුවඳ ....

දෙසාලයි නොයෙක් වැදි බණ
මවාලයි නොමැති සාමය
විශාලා නුවර වැනි රට
තුරන් වුනිද නැගි යුද බිය
මමත් නැති නිසා රැකුමට
නුඹත් ගෙන යාවි යුද්දෙට

පිච්ච මල් සුවඳ ....