පේරස් මුද්ද දෙන්න පුංචි වැඩියිpeeras mudhdha dhenna punchi waediyi

Peras Mudda Denna Punchi Wediy

ගී පද

පේරස් මුද්ද දෙන්න පුංචි වැඩියි ඇගිලි නුඹෙ
හීනෙන් සකුන්තලා වෙන්න හදන බාල නගේ
හෝ පළු වනන්තරේ හෝ පළු වන්නතරේ //

ඇවිදින් මාල ගිරවු වැඩපල ලගට නුඹෙ
දන්නා තරම් සින්දු කියාවි වතුර වාගේ
ඒවායේ කේරුම් නෑ කිසි පොත පතක අපේ //

පේරස් මුද්ද දෙන්න ....

ලස්සන කුමාරයින් දොර ඇර හීන කඩේ
හරි ලාබයි කියාවි පඩි දෙන දාට නුඹෙ
ඒ හැම හීනයක්ම ණයටයි පොළිය අපේ //

පේරස් මුද්ද දෙන්න .....