පෙරදින පෙම්කල සිතින් නුබේ - peradina pem kala sithinperadhina pemkala sithin nubee - peradina pem kala sithin

පෙරදින පෙම්කල සිතින් නුබේ - peradina pem kala sithin

ගී පද

පෙරදින පෙම්කල සිතින් නුබේ 
මා අමතක කරලා
දුකක් දෙන්න සිතුවේ ඇයි
මා තනිකරලාඉ
කලක් පුරාවට බලන් සිටියෙ මං
ඔබවම පතලා
ආදරෙ කියන්න සිතුවේ
අන්සතුවෙයි කියලා

ආදරෙ කියමින් මගේ ලොවට මලක් වගෙයි ආවේ
මුලු හදවතින්ම ආදරෙ කරනව කියලයි කීවේ
කියන්න මට ඔබ හට මගෙ අතින්ද වරදක් වූයේ
බලන් ඉන්නෙ යලි එයි කියලා ඇයි තව නාවේ

බාදා නැති ආදරයක් ලෝකේ කොහෙද අහන්න
ජයගන්නටනම් වෙනවා අවංක පේමය දෙන්න
මේ භවයෙදි බැරිනම් මා මතු භවයෙ පතන්න
මට දුන් දුකනම් වෙන හදකට එපා පුදන්න