පෙරදාක හිත වටාම - peradaka hitha watamaperadhaaka hitha wataama - peradaka hitha watama

පෙරදාක හිත වටාම - peradaka hitha watama

ගී පද

පෙරදාක හිත වටාම 
සෙල්ලම් කරපු ඔය කතා
විහිළුවට මැවෙන මිරිගුවක් වෙලා 
ඇස් පිරෙන තරම කදුල 
ලගදි අතරමං වෙලා 
සත්තයි ගොඩක්ම ආදරේ කලා
තරහා නැ හිත තියා
හින්දා ඔයා//

තාම හොයන කල්පනාව 
ඒවිදෝ කියා 
රෑට පේන හීනයක් වෙලා 
පාට මවපු ආදරේට රැවටුනා ඔයා 
කාසී පිරුනු ජීවිතේ නිසා
තරහා නැ හිත තියා
හින්දා ඔයා//

මාන බලන රූප මවන 
මතකයට වෙලා
අපේ කියපු ආදර කතා
තාම ඉන්න කාරණාව 
දන්නෙ නැ ඔයා
ආදරේට ආදරේ නිසා
තරහා නැ හිත තියා
හින්දා ඔයා//