පෙරදා ඈ අත බැඳී ගියේ මාperadhaa ae atha baendii giyee maa

Perada Ae Atha Badii Giye Ma

ගී පද

පෙරදා ඈ අත බැඳී ගියේ මා
ඔබගෙ සෙනෙහෙ නොතකා
තනි වූ දා යලි කෙසේද එන්නේ
නිහඬ වුණේ එනිසා
මට එදා නැත ඔබේ
මෙතරම් අගයක් දැනුනේ......

සෙනෙහස නුහුරු ඇගේ
සිත ලඟ මුලා වෙලා
ඒ දිනයේ ඈ හා සිටියා
ආශාවේ සිහිනේ..... 

පෙරදා ඈ අත......

මල් මල් යෞවනයේ
සමනල සුවේ සොයා
ඈ ගියා දා මා තනි වූවා
මායාවේ සිහිනේ.....

පෙරදා ඈ අත......