පෙර කෙරූ පවට මගේpera keruu pawata magee

Pera Keru Pawata

ගී පද

පෙර කෙරූ පවට මගේ
නිමාකරදා ඇසුර අපේ
කදුලු පුරවා ඔය දෙනෙතේ
ලොකු වැරද්දක් මම කරේ
මේ ලොවේ හැම කරේ
මාව තේරුම් ගෙන පනසේ
එක කෙනයි මට හිටියේ
ඇත්තමයි ඔබමයි ඒ

අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැදී
පුදුමයි තාම මගේ මත්තේම ඔබ නැහෙනා හැටි  //

මං මුලා කරමින් මා හා මුසා කියමින්
නිදහස මා විදපු තරම්
කිහිපවතාවක් මා සිහිකරලා
ලොවට හොරා අද පසුතැවුනා

ලංවෙන්න නැවතත්  මා පෙරුම් පිරුවත්
රිදවන්න බෑ තවත් හිතක් 
මේ භවයේ අපි ඉමු ඉවසා 
මත් භවයේ අපෙ වෙන්න පතා