පෙර දින මා වෙත පුද කල සෙනෙහසpera dhina maa wetha pudha kala senehasa

Pera Dina Ma Wetha Puda Kala Senehasa

ගී පද

පෙර දින මා වෙත 
පුද කල සෙනෙහස
අමතක කර දමලා
නැවුම් පෙමක් ගැන සිතුවේ
ඇයි ඔබ මගෙ හදවත රිදවා

සිය වැඩ අතහැර ඔබට
පෙම් කළේ ඔබ ගැන සිහින මවා
අපේ පැතුම් ලොව මල් පුදින්නට
පැතුවෙමි උදේ හවා

මම කිසි දවසක වෙන්ව
නොයන බව මතකයි ඔබ කිවා
මට දුන් මේ දුක ඔහුට
නොදෙනු මැන
ඔබ ගෙන් සමු ගමි මා