පෙනෙනා තෙක් මානේpenenaa thek maanee

Penena Thek Mane

සංගීතය:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

පෙනෙනා තෙක් මානේ රැඳිලා එදා
හැමදා වැරදිමයි කළේ දැන දැනාත් ඔයා
නොහඬා සංසාරේ තියෙනා තුරා
යළි නොයෙන ඔබට ආදරේ තව තවාත් කළා
(හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...//)

(මිලාන හීන පේන රෑ මේ ඔබ නෑනේ
ළඟ නැති ශෝකේ දවනවානේ මගේ ප්‍රාණේ//)
(හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...//)

(දුහුල්ව දෑස තෙමන යාමේ දුක මාගේ
කියන්න කවුරුවත්ම නෑනේ නෙතු මානේ//)
(හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...//)

පෙනෙනා තෙක් මානේ...