ගී පද
නුඹ කොහෙද සැඟවුනෙ පෙම්බරී
සිත අහන විටදී දුක් විඳී
(සිහිනෙන්) කියන්නද පෙම්බරී
හද ගිලන් වී තව දුක් විඳී
මහද ගිලන් වී තව දුක් විඳී
ආදරෙයි මේ ජීවිතේ....//
දෑස බොඳ වෙලා ගිහින්.....
කඳුලු දුක අරන්
හීන ඉහිරිලා ඉතින්.....
හිතම අතරමං
ආදරෙයි මං ආදරෙයි මං.....
සුසුමකින් හෝ ලඟ රැඳෙනූ.....
ආදරෙයි මේ ජීවිතේ.....//
තරු කඩා හැලිලා.....සඳ අහසෙ ගිලිලා.....
නුඹ ගැනම හිතලා.....තවත් දුක දැනුනා.....
රහසේ....සැඟවී.....හඬන්නම්....
කඳුලින්.....සැමදා.....රැඳෙන්නම්.....
ආදරෙයි මේ ජීවිතේ......