පෙම් පත ඉරන්නෙපා ගුරුතුමනීpem patha irannepaa guruthumanii

Pema Patha Iaranneoa

ගී පද

පෙම් පත ඉරන්නෙපා ගුරුතුමනී
අකුරට ආදා ඇගේ සිත බැදුනී
ඈ අත හරින්න මට දුක සිතුනී
මට සමාවෙන්න කවුරුද වැරදී //

යෞවනයේදි උපදින පෙම් සිහින
දිග පළලක් නෑ ඇති නැති වීම
මා ආදරයේ දෙවියෙකු වීම
ඇරඹුනු තැන ඇයගේ හමුවීම //

පොත පතටත් අපි හරිම ආදරෙයි
අපි අපිටත් ඒ වගෙම ආදරෙයි
වැරදුනොතින් ජීවිතය පාලු වෙයි
දන්නා තරමට නපුරක් නොම වෙයි //