පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවාpem sisilee magee dhenayana ae wetha yanawaa

Pem Sisile Mage Denayana Ae Wetha Yanawa

ගී පද

පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා
ආ ... මගේ දෙනුවන් මා සනසනවා
ඒ රහසේ මගේ හදවත මා සනසනවා
ආ ... මගේ හදවත මා නලවනවා 

මේ සිහින ලෝකේ මා පමණී දන්නේ
කිසිදු දෙයක් ගැන නොදැන නිසා
කාටද කියන්නේ හදවත ගැහෙන්නේ
ඈත ඉදන් මම සිතන නිසා
මගේ දෙණයන ඈ වෙත යනවා
ආ ... මගේ දෙනුවන් මා සනසනවා

පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා
ආ ... මගේ දෙනුවන් මා සනසනවා

කාටද මේ දුක පවසන්නේ
කෙලෙසද මා මෙය අයැදින්නේ
කුමටද ඇය මා නෙත ගැටුනේ
දුටු දිනයේ සිට ලතැවෙන්නේ
මගේ දෙණයන ඈ වෙත යනවා
ආ ... මගේ දෙනුවන් මා සනසනවා

පෙම් සිසිලේ ....
මගේ දෙණයන ඈ වෙත යනවා
මගේ හදවත මා සනසනවා