ගී පද
පෙම් සිනා සුන් වුනා ඔබේ ඇසුර නැති වුනා
ඔබට ජයම වේ -ඔබට සුව සැදේ
විහඟ ලොවක රස සොයා ඈත පියඹලා
මැවූ රුවන් මාලිගා දෙදරලා ගියා
ඔබට ජයම වේ -ඔබට සුව සැදේ
දෙවියො ඇයිද මේ කළේ මිහිර අද නැතේ
සොබා දහම වේද මේ කරුම දෝ මගේ
ඔබට ජයම වේ -ඔබට සුව සැදේ
පෙම් සිනා සුන් වුනා ඔබේ ඇසුර නැති වුනා
ඔබට ජයම වේ -ඔබට සුව සැදේ
විහඟ ලොවක රස සොයා ඈත පියඹලා
මැවූ රුවන් මාලිගා දෙදරලා ගියා
ඔබට ජයම වේ -ඔබට සුව සැදේ
දෙවියො ඇයිද මේ කළේ මිහිර අද නැතේ
සොබා දහම වේද මේ කරුම දෝ මගේ
ඔබට ජයම වේ -ඔබට සුව සැදේ