ගී පද
පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න ඈතට යන්න
රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න
ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න //
වන මලකට හිත කුමටද හීන දකින්න
පෙම් පුරවපු ....
රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න //
ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්නPem Purawapu Hita Aragena
පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න ඈතට යන්න
රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න
ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න //
වන මලකට හිත කුමටද හීන දකින්න
පෙම් පුරවපු ....
රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න //
ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්න