පෙම් ලෝකේ පුරා ඔබ සෙව්වා සුදා pem lookee puraa oba sewwaa sudhaa

Pem Loke Pura Oba Sewwa Suda

ගී පද

පෙම් ලෝකේ පුරා ඔබ සෙව්වා සුදා 
මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා 
ගේ ගාව දොලේ මල් පිපුණු කැලේ 
එනකන් සිටියා ඔබ කොහෙද ගියේ දාලා 
අත ගන්න ඔබේ මම විඳපු දුකේ 
හැටි දන්නේ මේ මා විතරයි 
ඔබ දැක නොබලා මට ඉන්නට බෑ 
ඒ හින්ද තමයි මම එන්නේ ඔබව සොයා 

කවදද මන්දා ජය කොඩි බැඳ 
එක්වන්නේ ප්‍රියේ දෙන්නා 
ඒ සුබ සිහිනේ ඇයි එළි නොවුණේ 
පෙම් රජ දහනේ තනි වේවිද අපි දෙන්නා 

පෙම් ලෝකේ...