පෙම් කල හදේpem kala hadhee

Pem Kala Hade

ගී පද

පෙම් කල හදේ 
සිහිනය මගේ 
එලිකල සදයි බැස ගියේ ...

ක්ෂිතිජය ඉමේ 
ඔබ නෑ ප් ‍රියේ 
අමාවක රැයේ තනිවුනේ ...

තනිවෙලා මා මෙදා 
ඔබෙ ආදරේ සොයනවා ...
වේදනා විදිනවා 
අපේ මතකයන් සිහිවෙලා ...//

තනිවෙද්දි සිහිවෙනවා 
වැටෙන කදුලැල් මැදින් 
කදුලු නිම නෑ පපුව ගැහෙනා තුරුත් ...//

තනිවෙලා මා මෙදා ...//