පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්මpem baendha sith baendha neth kaelma

Pem Banda Sith Banda Neth Kalma

ගී පද

පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම 
රන් සිහින සේයා
ඉඳු දුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින මායා //

රන් තාරකාවෝ දෙනෙතේ රැඳුනාවේ
මේ සොඳුරු සිහිනේ කවදා ඉටුවේදෝ ළ‍ඳේ
නිම් හිම් නැතේ සෙනෙහේ ලයේ 
මන්දෝ ලඳේ සැඟවී ගියේ

පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුණාවේ
මේ සොඳුරු පියසේ නොඇසේ මිහිරි ගීයේ
හැඟුමන් මගේ ඔබ හා බැඳේ
පැවතුම් ඔබේ නොදනී ළඳේ

පෙම් බැන්ද සිත් බැන්ද... //