පායලා තරු නිල් ආකාස පුරාpaayalaa tharu nil aakaasa puraa

Payala Tharu Nil Akasa Pura

ගී පද

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ //

වන පියසේ පිනි රගනා යාමේ .. පිනි රගනා යාමේ
සුරගිනයෝ ගීත ගයන වේලේ .. ගීත ගයන වේලේ
විහගුන් සැගවීලා නිදනා තුරුලතා තුරේ
ගීත අසන යාමේ .. ගීත අසන යාමේ

පායලා තරු නිල් ....

සයුර ඉමේ පවන නිසල යාමේ .. පවන නිසල යාමේ
කිදුරනා පෙමින් බැදෙනවාදෝ .. පෙමින් බැදෙනවාදෝ
හැගුම් සලන යාමේ .. හැගුම් සලන යාමේ

පායලා තරු නිල් .... //
නින්ද නොයෙන යාමේ /////