පායාලා අඹරේpaayaalaa ambaree

Payala Ambare (Balasanna)

ගී පද

පායාලා අඹරේ චන්ද්‍රයා 
දිසි සුන්දර රූපේ මාගේ....//
රජිඳානෝ රම්‍යා ප්‍රන්කරේහී 
පෙපැයින් නම් නිරිඳාගේ...//

මනහාර දෝණීය වේ මම 
නෙක රාජ සම්පත් දීමෙන්...//
තැනූ බාලේ සිට නිති ආදරයෙනි 
බෝ එංගල්තීනා නාමෙන්....//

මාගේ දෑස සමනා සොහොයුරු 
සොබනා හනපොයි හෙන්ද්‍රික් දෙදෙනා....//
පන සේ මා රකිනා පෑ බෝ කරුණා 
වෙසෙමිය ඒ සඳ සමින්දා....//

පිය රාජ අණසක ලෙසිනා 
අවවාද පිළිගෙන නොමිනා....//
සැමදාම සොහොයුරු සෙනෙහසින් 
බෝ පසු වෙමි ප්‍රීතිය පාලා....//