පාවෙලා කෝඩු ආකාසේpaawelaa koodu aakaasee

Pawela Kodu Akase

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
රචිත වාකිෂ්ටrachitha waakishta

ගී පද

පාවෙලා කෝඩු ආකාසයේ නැවතෙමින් 
ජිවිතේ හීනයක් මමදෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් 
ඇත්තමයි නුඹ මගේ අහසම තරම් 
කවිකාර හීනේ ලඟින් 
දඟකාර කම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම් 
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් ඵක් කරන් ඔය නමින් 
නුඹ දුන්නු ආදරේ අරැත සොයනා සිතින්
තව නුඹට ලං වුනා හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ ඵක භිතට යා කරන්
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජිවිතේ තනිකම මැකී ගිභින්
තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්

පාවෙලා කෝඩු ආකාසයේ....