පාවී යාවී paawii yaawii

Pavee Yavee

ගී පද

පාවී යාවී පාවී යාවී

කොච්චර ගැහුවත් මට වෙරි නෑ 
එනමුදු ආදරේ අඩුවක් නෑ 
කොච්චර බැන්නත් අවුලක් නෑ 
එනමුදු ආදරේ අඩුවක් නෑ 

පාවී යාවී පාවී යාවී.../

මුහුණට තරහව ගැලපෙන් නෑ 
අඩුවක් උනාද මම දන් නෑ 
කියන දෙයක් නම් අහන්නේ නෑ 
හෙටනම් අම්මපා මං බොන් නෑ 

පාවී යාවී පාවී යාවී

තරු මල් දෙඅතේ තියලා 
තරු එළියත් පෙන්නලා 
හඳ හාවත් අරගෙන ඔබ වෙත දුව එන්නම් 
මට කියන්න දේවල් නෑ 
මම කිව්වත් තේරෙන් නෑ 
වැඳලා කියන්නද මටනම් තේරෙන්නේ නෑ 

පාවී යාවී යාවී පාවී

කොච්චර බිව්වත් මට වෙරි නෑ 
කෙල්ලට දැන්නම් සිහියක් නෑ 
කිසිම දෙයක් දැන්නම් පෙන්නේ නෑ 
කෙල්ලගේ මුණත් මතක නෑ 

පාවී...යාවී...පාවී...යාවී...පාවී...