පටකම්බාpatakambaa

Patakamba

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

ඔට්ටපාළු ගලවම්මා
කොට්ටකෙලබ් ගිලදැම්මා
තට්ටේ ගාලා සග දැම්ම
යකඩකාලා ඇග දැම්මා

අනතුර වන්ගුවේ තනතුර හම්බුවෙ
කිරිඅල තැම්බුවාද මතකේ බෝරාලා

පටකම්බා අතේ සන්තකේ බිල දැම්මා
මහමුහුදේ ලුණු දැම්මා
ඇදේ විට්ටමේ ලණු දැම්මා

මකනේ ගත්ත යාලු පුන්චිකාලෙ මට්ටුවේලු
කාලේ යන්නයාලු අන්චිදාල කෙට්‌ටුවෙලු
අම්මා කෙරුවේ හුරතලේලු පුන්චිකොළුවා නරකවේලු
නරියාවේලු එළුවවේලු රනේ එදා තලා පෙලූ
සැලරි හම්බවේලුමොනරු නෑලු ණයම වේලු
අයි පෝන් ගන්න නෑලු පේස්බුක් දැන් කෙල්ලෝ නෑලු
ඇගපත පාවෙලුතනිකම ගෑවෙලු
පපුවේත් පච්චදාපු හිතහොද කොල්ලා මා

පටකම්බා අතේ සන්තකේ බිල දැම්මා
මහමුහුදේ ලුණු දැම්මා
ඇදේ විට්ටමේ ලණු දැම්මා

වෙරළේ ලන්සිගෑණු එකපිම්මේ රණ්ඩු වෙලු
මටනම් පිස්සුවාගේ පපුගැසමේ පත්තු වෙලු
ගැනන් බිලට සල්ලි නෑලු අන්චිය දාලා යන්න වේලු
හිටපු යාලු කැපිලා යාලු
අනේ අපොයි වෙච්චි වැඩේ 
සැලරි හම්බවේලුමොනරු නෑලු ණයම වේලු
අයි පෝන් ගන්න නෑලු පේස්බුක් දැන් කෙල්ලෝ නෑලු
ඇගපත පාවෙලුතනිකම ගෑවෙලු
පපුවේත් පච්චදාපු හිතහොද කොල්ලා මා

පටකම්බා අතේ සන්තකේ බිල දැම්මා
මහමුහුදේ ලුණු දැම්මා
ඇදේ විට්ටමේ ලණු දැම්මා