පාට පාට සමනල තටුpaata paata samanala thatu

Pata Pata Samanala Thatu

සංගීතය:
නන්දා මාලනීnandhaa maalanii

ගී පද

පාට පාට සමනල තටු මද පවනේ පාවෙනවා
රන් හිරු රටා වියා රන් දෙරණත සරසනවා...

සාධු කියා සිරිපාදේ කන්ද නගිනවා
සාධු සාධු බුදු සාධුගේ පාද වඳිනවා...

රතු නැන්දා රසට හැදුව
අග්ගල කන් ඩෝං පුතා
කළු මාමාගේ අත අල්ලා
හෙලේ නංගින් ඩෝං පුතා...

සාධු කියා...

ඉඳිකටුපානේ සීතල ඇඟ දැවෙටනවා
ගිලී මලේ කළු නංගිගෙ දත් වෙවුලනවා
සමනල ගිර හිස මුදුනින් ඉර බැබෙලනවා
හිරු රැස් බුදු රැස් විහිදා ලොවට බෙදනවා...

සාධු කියා...