පාට පාට ගෑවිලා (ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා)paata paata gaewilaa (jiiwithee sarungalee wagee paawenaa)

Pata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena)

සංගීතය:
සරත් දසනායකsarath dhasanaayaka
පද රචනය:
සෝමපාල ලීලානන්දsoomapaala liilaanandha

ගී පද

චිත්‍රපටය : ඈතින් ඈතට (1983)

සීතයි හරියට හිම ගානයි 
කවුරුත් කවුරුත් මල් ගානයි 
ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා
ආකාසේ මුහුනේ රැඳිලා මල් පෙති පා කරනා
පාට පාට ගෑවිලා පාට මල් වගේ 
ඈත ඈත පාවෙනා සරුංගලේ වගේ

ලෝකේ අප වැනි තරුනන්නේ 
ඒකයි මේ ලස්සන වන්නේ 
ආකහේ කුරුල්ලනේ වාගේ පාවෙනා 
ආකාසේ මුදුනේ ඉඳලා ගී වැල් පා කරනා 
පාට පාට ගෑවිලා පාට මල් වගේ 
ඈත ඈත පාවෙනා සරුංගලේ වගේ

නෑ නෑ අප නෑ මිය යන්නේ 
ඒකයි ලොව ලස්සන වන්නේ 
ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා
ආකාසේ මුහුනේ රැඳිලා මල් පෙති පා කරනා
පාට පාට ගෑවිලා පාට මල් වගේ 
ඈත ඈත පාවෙනා සරුංගලේ වගේ