පාසල් බිමේ හමු වූ සුර කුමරියේpaasal bimee hamu wuu sura kumariyee

Pasal Bile Hamu Wu

ගී පද

පාසල් බිමේ හමු වූ සුර කුමරියේ
සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබෙ ළයේ
සරසවි බිමේ මතුදා හමුවන දිනේ
නෙත් ඔය ලෙසේ නා රින් මට මග ප් ‍රියේ

සටහන් පොතක් තුළ සැඟ වී හොරෙන්
මට ඉන්න ආසයි ඔබෙ ළය ලගින්
සුදු මුද ගවුමේ ඉඟ වට රැලි සේ
දැවටෙන්න ආසයි ඔය බද වටින්

පැනයන් රැසක් ලඟ පිළිතුරැ ලෙසින්
පිටවෙන්න ආසයි ඔබෙ මුව තුළින්
රතැගිළි අතරේ තෙලි තුඩ වි ‍ලසේ
සිප ගන්න ආසයි ඔය මුදු ළවන්