පැරදීලා පලා ගියේ නෑpaeradhiilaa palaa giyee nae

Paradeela Pala Giye Na

ගී පද

පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඩා වැටී නෑ
පිටු පාලා සොවේ හෙලා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ...//

දුක සන්කා හැර විගසේ
සැනසීලා ඉනු නොලසේ
ලයෙහී රන් ගිරි සිරසේ
රැදෙමී මා විත් වළාකුලක් සේ

පැරදීලා පලා ගියේ නෑ..

රන් කාසී කොහෙන් ගෙනෙම්දෝ
රන් මාළා කෙසේ සොයම්දෝ
හිස් දෑතින් කෙසේ එමීදෝ
මා එනතුරු ඔබ බලා ඉදීදෝ..

පැරදීලා පලා ගියේ නෑ...