පර නොවේනා එක මලක් para noweenaa eka malak

Para Nowena Eka Malak

ගී පද

පර නොවේනා එක මලක් පෙනීලා
උඩහ ඉසව්වේ
පාළු අකීකරු මගෙ හිත ලතැවෙනවා
සිනහ නාදුනන කරුණාවක් නැති
මල් ගැන ඇයි හිත පිරිය වඩන්නේ

හෙන්දිරික්කා මල් ඇහැරුණු වදුවේ
දිවිය නොවේ පරසතු වාගේ 
ඔවුන් නෙලුව මල් මො‍ටදෑ මට පෙනුනේ
අරන් නොගිය දුක් වරක් අරගෙනයි
ආපසු මං ගෙට ගොඩවැදුනේ

පර නොවේනා....

දිනාගන්න මට අතදිග නැතිදා
ගමේ කුසුම ලග ලබන දොහේ
පිට ගමකින්විත් කඩානයයි නේදෝ
ගමේ උපන් අපි ගමේ තැවෙද්දී
අපේම මල් පිටගම් යනවා

පර නොවේනා....