ගී පද
පපුව පුරා ගැලු ඒ කදුළු
දැක්කේ නැත්තේ
දෑසින් නොගැලූ හන්දයි…
දෑසින් නොගැලූ හන්දයි…
ලග උන්නු කාලේ
අඩුවක් නොපෑවේ
කදුලැල් හදේ හංගලා......//
දුර යන්න කාලේ
ආවාම රහසේ
කදුලැල් සුසුම්සේ ගලා…
කදුලැල් සුසුම් සේ ගලා…
පපුව පුරා…
දුක දුන්නු ආලේ
වරමක් ගෙනාවේ
නෑ යලි හදේ තෙත් වෙනා…//
දුර යන්න කාලේ…