පණ තියෙන තුරා කීවත් pana thiyena thuraa kiiwath

Pana Thiyena Thura

ගී පද

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන් //

දිය කඳුරු පවා - වැසි නැති දා ගොළු වී යාවී... //
වන නිල්ල පවා - සැඩ නිය‍ඟේ සැඟවී යාවී

පණ තියෙන තුරා කීවත්...

පුර හඳට වඩා - සිහිල දෙයක් ඇත්නම් ලෝකේ... //
ඒ උඹේ හිතමයි - ඇදහූවද කවුරුන් කෙලෙසේ

පණ තියෙන තුරා කීවත්...