පන තරම් මං ආදරෙයිpana tharam man aadhareyi

Pana Tharam Man Adarei

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
එරංග මදුශංකeranga madhushanka

ගී පද

හේතුවක් නැතත් මවා අගයක් නැති මගේ
තිත තියලා අතහැරියේ මදිකමක් හින්දනේ
නැතිව බැරිමුත් ඔයා
කාලයක් ගතවෙලා
මතකත් නැතුවැති මං ඔබෙ මුල් පෙම්වතා

එකවරක් ඇසුවොතින්
ඔබ ඔබේ යටි හිතින්
එකහෙලා පවසාවී
නිවැරදී මං කියලා
මං හුඟක් දුගී නිසා
නොවටිනා කෙනෙක් වුනා
මාගේ නොවුනමුත්
පන තරම් මං ආදරෙයි

ලංවුනෙත් ඔබටමයි වැඩියෙන් මේ භවේ
ඔබ තරම් වෙනකෙනෙක් මට නෑ හමුවුනේ
අපි මුනගැසුනෝතින්
කොතැනහරි ලෝකයේ
නවතියි මගෙ පනත්
මේ ඇත්තමයි වස්තුවේ

එකවරක් ඇසුවොතින්.../

මං හෙටත් ඔ⁣බෙ තමයි දිණුවත් ජීවිතේ
ඔබ තමයි වැනසුවේ කුළුදුල් මගෙ සෙනේ
මාගේ පන තිබුණොත්
ඔය හුස්ම ඇති තුරා
රකිමියි දුර වුනත්
මේ ඇස් දෙක වගෙ ඔයා