ගී පද
පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන ඉන්න නුඹට බැරිනම්
කීවා නාහන සිත වාවාගෙන අදුරෙම මම ඉන්නම්
විෂ ඝොර සර්ප විමනේ
බිය නැද්ද බෝම ලදුනේ
තනිකම්න් නිදන නුබගේ
කටු ඇනේවි සිරියහනේ//
සත් පියුමන් මත නුඹ අඩ සදකි
ගැස්සෙන නුබේ ළැම මට මල් දමකි
සත් පිරිවර මැද කුමට වඩින්නේ
ගැස්සෙන මයේ ළැම මොටද බලන්නේ
නානා විද හා දුනු හී මානාගෙන නුඹට මසිත පිදුවත්
සේනා මොකටද නුබේ ඔය උනුහුම වෙන කෙනෙකුට නොම දෙන්
නුඹ මන්ත් රී දේවි වේනම්
වෙස්සන්තර මා වෙන්නම්
සුන්දර නැ එය එතරම්
සොදුරියේ දැන් හිතන තරම්//
සත් පියුමන් මත නුඹ අඩ සදකි
ගැස්සෙන නුබේ ළැම මට මල් දමකි
සත් පිරිවර මැද කුමට වඩින්නේ
ගැස්සෙන මයේ ළැම මොටද බලන්නේ
සත් පියුමන් මත නුඹ අඩ සදකි
ගැස්සෙන නුබේ ළැම මට මල් දමකි
සත් පියුමන් මත නුඹ අඩ සදකි
ගැස්සෙන නුබේ ළැම මට මල් දමකි